وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَٰتُنَا قَالُوا۟ قَدْ سَمِعْنَا لَوْ نَشَآءُ لَقُلْنَا مِثْلَ هَٰذَآ ۙ إِنْ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلْأَوَّلِينَ
අපගේ ආයාවන් ඔවුන්ට සමුදීරණය කර පෙන්වනු ලබන්නේ නම්, එයට ඔවුන් “නියත වශයෙන්ම අපි (මෙය කළින්ම) සවන් දී ඇත්තෙමු. අපි කැමති නම්, මෙවැනි වදන් අපිත් පවසන්නෙමු. මේවා පෙර සිටියවුන්ගේ ප්රබන්ධ කතා මිස, වෙන කිසිවක් නැත” යයි පැවසූහ.
අපගේ වදන් ඔවුන් වෙත කියවා පෙන්වනු ලබන විට සත්ය පිළිගැනීමට මුරණ්ඩු වෙමින් හා උඩඟුකම් වෙමින්, ‘මීට පෙරත් අපි මොවැනිම දෑ ට සවන් දී ඇත්තෙමු. මෙම කුර්ආනය හා සමාන ප්රකාශයක් අපි අභිමත කළේ නම් එය අපි පවසන්නෙමු. අපි සවන් දුන් මෙම කුර්ආනය පැරැන්නන්ගේ ප්රබන්ධයන් මිස නැත එහෙයින් අපි එය කිසිසේත් විශ්වාස නොකරන්නෙමු.