إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ وَمَاتُوا۟ وَهُمْ كُفَّارٌۭ فَلَن يُقْبَلَ مِنْ أَحَدِهِم مِّلْءُ ٱلْأَرْضِ ذَهَبًۭا وَلَوِ ٱفْتَدَىٰ بِهِۦٓ ۗ أُو۟لَٰٓئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌۭ وَمَا لَهُم مِّن نَّٰصِرِينَ
නියත වශයෙන්ම කවුරුන් ප්රතික්ෂේප කර, (එම ප්රතික්ෂේපයෙන් නොමිදී) ප්රතික්ෂේප කරමින්ම මරණයට පත් වන්නෝද, ඔවුන්ගෙන් කෙනෙකුට මෙම භූමියෙහි බොහෝ සේ රත්රන් තිබී, එය (තම වරදට සමාව ලබා ගැනීම සඳහා ඒ සියල්ල) තමන්ට වන්දි වශයෙන් දුන්නද, (එය) බාර ගනු ලබන්නේ නැත.මෙවැන්නන්ටම වේදනා ගෙන දෙන දඬුවම් ඇත. මොවුන්ට උදව් කරන්නන්ද (එහිදී) කිසිවෙකුත් නැත.
සැබැවින්ම දෙවියන් ප්රතික්ෂේප කොට ඔවුන්ගේ ප්රතික්ෂේපය මත ම මියගියවුන් වනාහි නිරයෙන් ආරක්ෂා වනු පිණිස මහපොළොවේ තරමට රත්රන් ඉදිරිපත් කරනු ලැබුවත්, ඔවුන් කිසිවකුගෙන් එය භාර ගනු ලබන්නේ නැත. ඔවුනට වේදනීය දඬුවමක් ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරයේ දඬුවමින් ඔවුන් වළක්වා ගන්නට උදව්කරුවන් කිසිවකු ඔවුනට නොමැත.