إِنَّ ٱلَّذِينَ يَكْفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَيَقْتُلُونَ ٱلنَّبِيِّۦنَ بِغَيْرِ حَقٍّۢ وَيَقْتُلُونَ ٱلَّذِينَ يَأْمُرُونَ بِٱلْقِسْطِ مِنَ ٱلنَّاسِ فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍ
නියත වශයෙන්ම කවුරුන් අල්ලාහ්ගේ ආයාවන් ප්රතික්ෂේප කරමින්ද, අසාධාරණයේ නබිවරුන්ව ඝාතනය කරමින්ද සිටින අතර මිනිසුන්ගෙන් සාධාරණය මගින්ම පොළඹවන්නන්වද ඝාතනය කරමින් සිටින්නෝද, ඔවුන්ට වේදනා ගෙන දෙන දඬුවම මගින් (නබියේ!) ඔබ සුභාරංචි පවසනු මැනව!
අල්ලාහ් ඔවුන් වෙත පහළ කළ සාධක ප්රතික්ෂේප කොට කිසිදු යුක්තියකින් තොරව සතුරුකමින් හා අසාධාරණ ලෙසින් ඔහුගේ දූතවරුන් ඝාතනය කොට ජනයා අතර යහපත විධානය කරමින් හා අයහපත වළක්වමින් යුක්තිය හා සාධාරණය පිහිටුවාලන්නට නියෝග කර සිටියවුන් ඝාතනය කළවුන් වනාහි එවන් සාහසික ඝාතකයින්හට වේදනීය දඬුවමක් ඇති බව නුඹ දන්වා සිටිනු.