وَلِيُمَحِّصَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَيَمْحَقَ ٱلْكَٰفِرِينَ
අල්ලාහ් ප්රතික්ෂේප කරන්නන්ව විනාශ කර, සත්ය විශ්වාසවන්තයින්ව බේරා ගැනීම සඳහාද (මෙසේ කරන්නේය).
දෙවියන් විශ්වාස කරන්නන් සිදු කළ පාපකම්වලින් ඔවුන් පිරිසිදු කිරීම කුහකයින්ගේ පෙළගැස්ම ව්යාකූල කිරීම හා සත්යය ප්රතික්ෂේප කරන්නන් විනාශ කොට ඔවුන් ඉවත් කිරීම යනාදිය ද එහි ගම්ය වන යථාර්තයන් වෙයි.