وَٱتَّقُوا۟ ٱلنَّارَ ٱلَّتِىٓ أُعِدَّتْ لِلْكَٰفِرِينَ
(මෙම නිරා) ගින්නට බිය වනු. එය (දෙවියන්ගේ මෙම නියෝගය) ප්රතික්ෂේප කරන්නන් වෙනුවෙන් පිළියෙල කර ඇත්තේය.
නුඹලා හා දෙවියන් ප්රතික්ෂේප කළවුන් සඳහා අල්ලාහ් සූදානම් කර ඇති නිරා ගින්න අතර ආරක්ෂාවක් සලසා ගනු. එය දැහැමි ක්රියාවන් සිදු කිරීමෙන් හා තහනම් දෑ අතහැරීමෙනි.