Muslim99Muslim99
← Tafsir library

14. Ibrahim

Abraham · Meccan · 52 ayahs

سُورَةُ إِبۡرَاهِيمَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 51–52 of 52

51

لِيَجْزِىَ ٱللَّهُ كُلَّ نَفْسٍۢ مَّا كَسَبَتْ ۚ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلْحِسَابِ

සෑම ආත්මයකටම එය කර ඇති අපරාධයන්ට සරිලන ඵලවිපාක අල්ලාහ් (මෙසේ) ලබා දෙනු ඇත. නියත වශනේම අල්ලාහ් ප්‍රශ්න කිරීමෙහි ඉතාමත් කඩිසරවන්තයෙකි.

එය සෑම ආත්මයක්ම ඔවුනොවුන් කළ යහපත් හෝ අයහපත් ක්රියාවන් සඳහා අල්ලාහ් ප්රතිඵල පිරිනමනු පිණිසය. සැබැවින්ම අල්ලාහ් ක්රියාවන් සඳහා ඉතා සීග්රයෙන් විනිශ්චය කරන්නාය.

52

هَٰذَا بَلَٰغٌۭ لِّلنَّاسِ وَلِيُنذَرُوا۟ بِهِۦ وَلِيَعْلَمُوٓا۟ أَنَّمَا هُوَ إِلَٰهٌۭ وَٰحِدٌۭ وَلِيَذَّكَّرَ أُو۟لُوا۟ ٱلْأَلْبَٰبِ

මිනිසුන්ට අනතුරු අඟවනු ලැබ, නැමදුමට යුත්තා එකම දෙවියාය යයි ඔවුන් ස්ථීරව දැන ගැනීම සඳහාද, බුද්ධිමතුන් හොඳ වැටහීමක් ලබා ගැනීම සඳහාද (කුර්ආනය වන) මෙය (අල්ලාහ්ගේ නියෝගයන්ගෙන් පිරි) එක් ප්‍රකාශණයක් වන්නේය.

මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කරන ලද මෙම කුර්ආනය අල්ලාහ් වෙතින් ජනයාට දන්වා ඇති නිවේදනයකි. එය එහි ඇති දැඩි අවවාදයන් හා බිය ගැන්වීම් තුළින් ඔවුන් බිය කරවනු පිණිසය. තවද නැමදුමට සුදුස්සා සැබැවින්ම අල්ලාහ් පමණක් බව දැනගෙන, ඔවුන් ඔහුට නමැද කිසිවක් ඔහුට ආදේශ නොකරනු පිණිසය. තවද එමගින් උපදෙස් ලබා, මනා බුද්ධිය ඇත්තවුන් පාඩම් ලබනු පිණිසය. සැබැවින්ම මෙහි ඇති උපදෙස් හා පාඩම්වලින් ප්රයෝජනය ලබන්නෝ ඔවුහුමය.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.