لِيَجْزِىَ ٱللَّهُ كُلَّ نَفْسٍۢ مَّا كَسَبَتْ ۚ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلْحِسَابِ
සෑම ආත්මයකටම එය කර ඇති අපරාධයන්ට සරිලන ඵලවිපාක අල්ලාහ් (මෙසේ) ලබා දෙනු ඇත. නියත වශනේම අල්ලාහ් ප්රශ්න කිරීමෙහි ඉතාමත් කඩිසරවන්තයෙකි.
එය සෑම ආත්මයක්ම ඔවුනොවුන් කළ යහපත් හෝ අයහපත් ක්රියාවන් සඳහා අල්ලාහ් ප්රතිඵල පිරිනමනු පිණිසය. සැබැවින්ම අල්ලාහ් ක්රියාවන් සඳහා ඉතා සීග්රයෙන් විනිශ්චය කරන්නාය.