قَالُوا۟ سَنُرَٰوِدُ عَنْهُ أَبَاهُ وَإِنَّا لَفَٰعِلُونَ
එයට ඔවුන් “අපි ඔහුගේ පියා වෙත ඉල්ලා සිටිමින් (ඔහුව කැඳවාගෙන ඒමට) අවශ්ය උත්සාහයන් නියත වශයෙන්ම කරන්නෙමු” යයි පැවසූහ.
ඔහුගේ සහෝදරයෝ ඔහුට පිළිතුරු දෙමින්, "ඔහුගේ පියාණන්ගෙන් අපි ඔහු ඉල්ලා සිටින්නෙමු. ඒ සඳහා අපි උත්සාහ දරන්නෙමු. ඔබ අපට කවර නියෝගයක් කර ඇත්තේ ද කිසිදු අඩුවක් නොකර එය එලෙසින්ම සිදු කරන්නෙමු" යැයි පැවසූහ.