ءَآلْـَٰٔنَ وَقَدْ عَصَيْتَ قَبْلُ وَكُنتَ مِنَ ٱلْمُفْسِدِينَ
(එයට අපි ඔහුට) “මේ අවස්ථාවදීද (ඔබ විශ්වාස කරන්නේ!) ටිකකට කළින් දක්වා, ඔබ වෙනස්කම් කරමින් අපරාධකාරයින්ගේ එක් (ප්රධානියෙකු) වශයෙන්ම සිටියෙහිය.
ජීවිතයේ බලාපොරොත්තු සුන්වූවායින් පසුව ද නුඹ දෙවියන් විශ්වාස කරනුයේ? අහෝ ෆිර්අවුන්! දඬුවම පහළ වීමට පෙර අල්ලාහ්ව ප්රතික්ෂේප කරමින් හා ඔහුගේ මාර්ගයෙන් ජනයා වළක්වමින් සැබැවින්ම නුඹ ඔහුට පිටුපෑවෙහිය. තමන්ටම අපරාධකර ගත් හේතුවෙන් හා වෙනත් අයට ද අපරාධ කළ හේතුවෙන් නුඹ කලහකාරීන් අතරට පත්වූයෙහිය.