أَثُمَّ إِذَا مَا وَقَعَ ءَامَنتُم بِهِۦٓ ۚ ءَآلْـَٰٔنَ وَقَدْ كُنتُم بِهِۦ تَسْتَعْجِلُونَ
“(මේ අවස්ථාවේදී ඔබ ඉක්මන් කරමින් සිටින) එය පැමිණි පසුද එය ඔබ විශ්වාස කරන්නේ? (ඒ අවස්ථාවේදී ඔබ එය විශ්වාස කිරීමෙහි කිසිම ප්රයෝජනයක් නැත). ඔබ ඉක්මන් කරමින් සිටි දැය මෙන්න පැමිණ ඇත!” (යයිම මේ අවස්ථාවේදී කියනු ලබන්නාහ).
නුඹලාට ප්රතිඥා දුන් දඬුවම නුඹලාට අත් වූ පසු ද නුඹලා එය විශ්වාස කරනුයේ? මීට පෙර විශ්වාස නොකළ විශ්වාසයෙන් කිසිදු ආත්මයකට සෙතක් ලැබෙන්නේ නැත. නුඹලා දැන් විශ්වාස කරනුයේ ද?. දඬුවම බොරු යැයි පවසමින් එය නුඹලා ඉක්මන් කරන මෙන් පැතුවෙහුය.