يُبَشِّرُهُمْ رَبُّهُم بِرَحْمَةٍۢ مِّنْهُ وَرِضْوَٰنٍۢ وَجَنَّٰتٍۢ لَّهُمْ فِيهَا نَعِيمٌۭ مُّقِيمٌ
ඔවුන්ට, ඔවුන්ගේ දෙවියන් තමන්ගේ ආදර කරුණාවද, ශුද්ධ වූ සොම්නසද ලබා දී, ස්වර්ගයන්ද ඔවුන්ට ලබා දෙන බවට ශුභාරංචි දෙන්නේය. ඔවුන්ට එහි (එම ස්වර්ගයන්හි) සැමදා ස්ථීර වූ සැප සම්පත්ද ඇත.
ඔවුන්ගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේ ඔවුන්ගේ දයාව ගැන සතුටු වන දේ සහ උන් වහන්සේගේ සතුට ඔවුන් වෙත ගෙන ඒම පිළිබඳව ඔවුන්ට දන්වයි. එහෙයින් කිසිවිටෙක ඔහු ඔවුන් මත කෝප නොවෙයි. ස්වර්ග උයන් වලට පිවිසීම තුළින් කිසිවිටෙක අවසන් නොවන සදා සැප පහසුකම් ඔවුනට එහි හිමි වනු ඇත.