لَهُم مِّن جَهَنَّمَ مِهَادٌۭ وَمِن فَوْقِهِمْ غَوَاشٍۢ ۚ وَكَذَٰلِكَ نَجْزِى ٱلظَّٰلِمِينَ
නිරයම ඔවුන්ගේ තොටිල්ලයි. තවද (එහි ගින්නම) ඔවුන්ගේ පොරවනයයි. අපරාධකරුවන්ට මේ අන්දමටම අපි ඵලවිපාක දෙන්නෙමු.
මෙම උඩගු බොරුකාරයින් සඳහා නිරයෙන් වූ ඵලසක් ඇත. ඔවුහු එහි වාඩි වෙති. ඔවුනට ඉහලින් ගින්නෙන් වූ ආවරණයක් ඇත. අල්ලාහ්ගේ සීමාව උල්ලංඝණය කළ අයට ඔවුන්ගේ ප්රතික්ෂේපය හා පිටුපෑම හේතුවෙන් අප පිරිනමන ප්රතිවිපාකය මෙලෙසය.