وَمِمَّنْ خَلَقْنَآ أُمَّةٌۭ يَهْدُونَ بِٱلْحَقِّ وَبِهِۦ يَعْدِلُونَ
අපි උත්පාදනය කළ අයගෙන් සමහරෙක් ඇත. ඔවුන් සත්ය මාර්ගය (අනුගමනය කරන අතර අනිත් ජනතාවටද) දැනුම් දී එමගින්ම සාධාරණයද ඉටු කරන්නාහ.
අප මැවූ අය අතරින් සත්ය වටහා ගෙන මග ලැබූ සමූහයක් ද වෙති. ඔවුන් සෙසු අය ඒ වෙත ඇරයුම් කරන අතර ම ඔවුන් ද මග ලබති. එම සත්යය තුළින් යුක්තිගරුක ව තීන්දු තීරණ පිරිනමන අතර ඔවුන් එයින් පලා නොයති.