قَالَ رَبِّ ٱغْفِرْ لِى وَلِأَخِى وَأَدْخِلْنَا فِى رَحْمَتِكَ ۖ وَأَنتَ أَرْحَمُ ٱلرَّٰحِمِينَ
(පසුව මූසා දෙවියන්ට) “මගේ දෙවියනේ!මටත් මගේ සහෝදරයාටත් ඔබ වරදට සමාව ලබා දෙනු මැනව!ඔබගේ දයාවෙහිද අපව එක්කාසු කර ගනු මැනව!ඔබ දයාව දක්වන්නන්ගෙන් ඉතාමත් උසස් දයාළුවෙකි” යයි (ප්රාර්ථනා කරමින්) කීවේය.
මූසා තම පරමාධිපතිට ප්රාර්ථනා කරමින්, "අහෝ මාගේ පරමාධිපතියාණනි! මා හටත්, මගේ සහෝදර හාරූන් හටත් සමාව දෙනු මැනව! ඔබේ කරුණාව තුළට අප ඇතුළත් කරනු මැනව! සෑම පැතිකඩකින්ම එය අප ආවරණය වන පරිදි එය පත් කරනු මැනව! අපගේ පරමාධිපතියාණනි, කරුණාව පෙන්වන සියල්ලන්හට වඩා ඔබ අපට මහා කාරුණිකය" යැයි පවසා සිටියේය.