ذَٰلِكَ أَن لَّمْ يَكُن رَّبُّكَ مُهْلِكَ ٱلْقُرَىٰ بِظُلْمٍۢ وَأَهْلُهَا غَٰفِلُونَ
(නබියේ! මෙසේ නබිවරුන්ව යැවීමේ) හේතුව නම්, කිසිම රටවැසියෙකු අප්රවේසමෙන් සිටින අවස්ථාවකදී (ඔවුන්ට අනතුරු නොඅඟවා) අපරාධයේ ඔවුන්ව විනාශ කර දමන්නෙකු වශයෙන් ඔබගේ දෙවියන් නොසිටි නිසාය.
"තමන් වෙත කිසිදු දූතයකු එවනු ලැබුවේ නැත. කිසිදු ඇරයුමක් කර නැතැයි" කිසිවකු වැරදි නොකියනු පිණිස මිනිසුන් හා ජින්නුන් වෙත ධර්ම දූතයින් එවා තිබෙන බව කරුණු දක්වා ඇත. එහෙයින් සමූහයන් අතුරින් කිසිදු සමූහයක් ඔවුන් වෙත දූතවරුන් එවීමෙන් පසුව මිස අපි දඬුවම් නොකළෙමු.