وَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِـَٔايَٰتِهِۦٓ ۗ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلظَّٰلِمُونَ
අල්ලාහ් ගැන මනක්කල්පිතව බොරු ගොතා කියන්නෙකුට වඩා හෝ නැතහොත් ඔහුගේ ආයාවන් බොරු කරන්නන්ට වඩා හෝ අපරාධකරුවන් කවරෙකුද? නියත වශයෙන්ම මෙම අපරාධකරුවන් ජයග්රහණය නොකරන්නාහ.
අල්ලාහ්ට හවුල් කරුවෙක් සම්බන්ධ කොට ඔහු සමග ඔහුටත් ගැතිකම් කර ඔහුගේ දූතයාණන්ට පහළ කළ ඔහුගේ වදන් බොරු කරන්නාට වඩා අපරාධකුවෙකු වෙනත් නැත. සැබැවින්ම අල්ලාහ් වෙත හවුල්කරුවෙකු සම්බන්ධ කරන ඔහුගේ වදන් බොරු කරන අපරාධකරුවන් මේ සඳහා පාප සමාව අයැද නොසිටියේ නම් ඔවුන් කිසිවිටෙක ජය නොලබනු ඇත.