وَإِذَا ضَرَبْتُمْ فِى ٱلْأَرْضِ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَقْصُرُوا۟ مِنَ ٱلصَّلَوٰةِ إِنْ خِفْتُمْ أَن يَفْتِنَكُمُ ٱلَّذِينَ كَفَرُوٓا۟ ۚ إِنَّ ٱلْكَٰفِرِينَ كَانُوا۟ لَكُمْ عَدُوًّۭا مُّبِينًۭا
(විශ්වාසවන්තයිනි!) ඔබ භූමියෙහි සංචාරය කරන කාලයෙහි (ඔබ සලාත් කරමින් සිටින අවස්ථාවේදී) ප්රතික්ෂේප කරන්නන් ඔබට විපතක් කරනු ඇතැයි බිය වුවහොත් ඔබ (කසර් සලාතය ඉටු කිරීම, එනම් ඔබගේ) සලාතය කෙටි කර ගැනීමෙහි ඔබ කෙරෙහි වරදක් නැත. මන්දයත් ප්රතික්ෂේප කරන්නන් ඔබට ප්රකට සතුරන් වශයෙන්ම සිටින්නාහ.
මහපොළොවේ නුඹලා ගමන් කරන විට දේව ප්රිතික්ෂේපකයින්ගෙන් යම් පිළිකුල් සහගත දෙයක් ඔබට අත්වනු ඇතැයි ඔබ බියවන්නෙහු නම් රකආත් හතරකින් යුත් සලාතය රකආත් දෙකක් වශයෙන් කෙටි කර ඉටු කිරීමෙහි වරදක් නැත. සැබැවින්ම ඔබ කෙරෙහි වූ දේව ප්රෙතික්ෂේපකයින්ගේ සතුරුකම් ඉතා පැහැදිලිය. අභයදායී අවස්ථාවක ගමනක නිරතව සිටියදී සලාතය කෙටි කිරීමේ අනුමැතිය පූර්ව සාධක සහිත හදීස් වල පවා තහවුරු කර ඇත.