فَكَيْفَ إِذَا جِئْنَا مِن كُلِّ أُمَّةٍۭ بِشَهِيدٍۢ وَجِئْنَا بِكَ عَلَىٰ هَٰٓؤُلَآءِ شَهِيدًۭا
(නබියේ!) සෑම ජනතාවන්ගෙන්ම (ඔවුන්ගේ නබිවරයා වන) සාක්ෂිය අපි ගෙන එන විට, (ඔබව ප්රතික්ෂේප කරන) මොවුන් සියල්ලන්ටම (ප්රතිවරුද්ධ) සාක්ෂියක් වශයෙන් ඔබව අපි ගෙන ආවහොත්, (ඔබව ප්රතික්ෂේප කළ මොවුන්ගේ තත්වය) කෙබඳු එකක් වන්නට ඉඩ ඇත්ද?
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සෑම සමූහයකටම අදාළ නබිවරයා ව ගෙනැවිත් ඔවුන් කළ කම් වෙනුවෙන් එම නබිවරයා සාක්ෂි වශයෙන් පත් කොට නුඹව ද ගෙනැවිත් නුඹේ සමූහයා මත සාක්ෂිකරුවකු බවට පත් කරන විට කරුණ කෙසේ නම් වීද?