وَإِنَّ كُلًّۭا لَّمَّا لَيُوَفِّيَنَّهُمْ رَبُّكَ أَعْمَٰلَهُمْ ۚ إِنَّهُۥ بِمَا يَعْمَلُونَ خَبِيرٌۭ
නියත වශයෙන්ම ඔබගේ දෙවියන් (ඔවුන් සෑම දෙනාටම) ඔවුන්ගේ ක්රියාවන්ට සරිලන ඵලවිපාක පූරණ වශයෙන්ම දෙනු ඇත. නියත වශයෙන්ම ඔහු, ඔවුන්ගේ ක්රියාවන් හොඳින් දැනගෙනම සිටින්නේය.
මතභේද ඇති කර ගත්තන් ලෙස සඳහන් කරනු ලැබූ සෑම කෙනෙකුටම ඔවුන්ගේ ක්රියාවන්ට සරිලන පරිදි අල්ලාහ් එහි ප්රතිඵල භුක්ති විඳින්නට සළස්වනු ඇත. එය යහපත් නම් ඔහුගේ ප්රතිඵල ඔහුට යහපත් වන්නේය. එය නපුරක් නම් ඔහුගේ ප්රතිඵලය ඔහුට නපුරක් වන්නේය. සැබැවින්ම අල්ලාහ් ඔවුන් සිදුකරමින් සිටින සියුම් දැ පිළිබඳ පවා මැනවින් දන්නාය. ඔවුන්ගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැඟවී යන්නේ නැත.